(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පසුගිය 05 වනදා සිට දියත් කරනු ලැබූ බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමෙන් මේ වන විට 4624 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පැවසීය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සදහන් කළේ අද (22) පෙරවරු 6.00 න් අවසන්වූ පැය 24 තුළ පමණක් බීමත් රියැදුරන් 237 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.








