FAST NEWS

24×7 Around the Globe

තැපැල් සේවකයින් ලෙඩ නිවාඩු දැමීමට සුදානම්

(ෆාස්ට්නිව්ස් |කොළඹ) – සිය ඉල්ලීම් වලට මෙතෙක් ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් තැපැල් සේවකයින් ලෙඩ නිවාඩු දැමීමට සුදානම් වේ.

ඒ අනුව හෙට මධ්‍යම රාත්‍රියේ සිට පැය 24ක් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයක නියැලෙන බව තැපැල් වෘත්තිය සමිති පවසයි.