(ෆාස්ට් නිව්ස් – කොළඹ) – රජරට විශ්වවිද්‍යාලය මහා ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කළ විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ නෙළුම් පොකුණ අවට රථවාහන තදබදයක් පවතින බව වාර්තා වේ.
සමාජිය විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨයට නවක සිසුන් බඳවා ගැනීම සිදුකරන්නැයි ඔවුහු මෙම විරෝධතාවයෙහි නියැලී සිටිති.
මෙම විරෝධතාවයට සිසුන් 400 ක් පමණ මෙයට එක්ව සිටින බවද පැවසේ.








