FAST NEWS

24×7 Around the Globe

රක්නා ලංකා සමාගමේ හිටපු සභාපති යළි රිමාන්ඩ්

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  ඇවන්ගාඩ් සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අත්අඩංගුවට ‍‍ගෙන රක්ෂිත බන්ධනාගාරගතකර සිටි රක්නා ලංකා සමාගමේ හිටපු සභාපති වික්ටර් සමරවීර මහතා සහ පාලිත ප්‍රනාන්දු , කරුණාරත්න අධීකාරී යව අයව අගොස්තු 02 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරිමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (19) නියෝග කළේය.

ඇවන්ගාඩ් සිද්ධියට අදාළව නීතිපතිවරයා විසින් නම් කරනු ලැබූ සැකකරුවන්ගෙන් 08 වන සැකකරු වන්නේ වික්ටර් සමරවීර මහතායි.