FAST NEWS

24×7 Around the Globe

රත්නපුර දිස්ත්‍රික්කයට නායයෑමේ අනතුරු ඇඟවීම්

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාවත් සමග රත්නපුර දිස්ත්‍රික්කයට නාය යාමේ අවදානමක් නිකුත් කර තිබේ.

රත්නපුර, බලංගොඩ සහ රත්නපුර වේවැල්වත්ත මාර්ගයේ පස් කදු කඩා වැටීම සම්බන්ධයෙන් අවධානයෙන් සිටිය යුතු බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර සිටී.