FAST NEWS

24×7 Around the Globe

පාකිස්ථාන හිටපු අගමැතිවරයෙක් වු අබ්බාසි අත්අඩංගුවට

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  පාකිස්ථාන හිටපු අග්‍රාමාත්‍යවරයෙක් වන ෂාහිඩ් ඛාන් අබ්බාසි එරට ජාතික වගවීම් මණ්ඩලය විසින් අද (18) අත්අඩංගුවට ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කියයි.

ද්‍රව ස්වාභාවික වායු (එල්එන්ජී) ගණූදෙනුවක් සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනිම සිදු කර ඇති බවත් කියැවේ.