FAST NEWS

24×7 Around the Globe

තේරීම් කාරක සභාවේ කටයුතු ලබන මාසය වන විට අවසන් කළ හැකියි – SF

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ කටයුතු ලබන මාසය වන විට අවසන් කළ හැකිවනු ඇතැයි එම කාරක සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සදහන් කරයි.

ජනපති, අගමැති, හා හිටපු නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරුන්ගේ සාක්ෂි විමසීමෙන් අනතුරුව එය අවසන් කළ හැකි බව ඔහු ඊයේ ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේය.