FAST NEWS

24×7 Around the Globe

අනුරාධපුරයේ දුම්රිය ධාවනයට බාධා

(ෆාස්ට් නිව්ස් |කොළඹ) = අනුරාධපුර දුම්රිය ස්ථානයේ දුම්රිය එන්ජිමක් අද (16) පෙරවරුවේ පීලි පැනීමකට ලක්වීම හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු වල⁣ට බාධා එල්ලවී ඇති බව වාර්තා වෙයි.

මේ වන විට දුම්රිය මාර්ගයේ පිළිසකර කිරීම් ආරම්භ කර තිබේ.