FAST NEWS

24×7 Around the Globe

හේමසිරි ප්‍රනාන්දුගෙන් CID යට පැය නවයක ප්‍රකාශයක්

(ෆාස්ට් නිව්ස් -කොළඹ) = පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට අදාළව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පැය 09 ක ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

ඊයේ (15) දිනයේදී මෙම ප්‍රකාශනය සටහන් කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.