FAST NEWS

24×7 Around the Globe

පානදුර උතුර පොලිසියේ ස්ථානාධිපතිගේ වැඩ තහනම් කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ටී 56 ගිනි අවි 2 ක් අස්ථානගතවීම හේතුවෙන් ජාතික පොලිස් කොමිසමේ අනුමැතියට යටත්ව පානදුර උතුර පොලිස් ස්ථානාධිපතිගේ වැඩ තහනම් කර ඇති බව වාර්තා වෙයි.