FAST NEWS

24×7 Around the Globe

ජනපති යළි දිවයිනට

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  පුද්ගලික සංචාරයක් සඳහා එංගලන්තය බලා ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (13) පෙරවරුවේ පෙරවරු 10 ට පමණ දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයට අයත් යානයකින් කටුනායක ගුවන් තොටුපළින් යළි දිවයින පැමීණි බව අප ගුවන්තොටුපල වාර්තාකරු පැවසීය.

සිය පුතුගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගිවීම ජනාධිපතිවරයා පසුගිය අඟහරුවාදා (13) පස්වරුවේ එංගලන්තය බලා පිටත්ව ගියේය.