FAST NEWS

24×7 Around the Globe

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (12)

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  අද (12) පෙරවරු 11.30 ට විශේෂ පක්ෂ නායක රැස්වීමක් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී කැදවා තිබේ.

මෙම පක්ෂ නායක රැස්වීමට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ද සහභාගි වීමට නියමිතව ඇත.