FAST NEWS

24×7 Around the Globe

බස් සංගම් වර්ජනයකට සැරසෙයි

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  ඉදිරි දින 07 ක කාලය තුළ බස් ගාස්තු ජාතික ප්‍රතිපත්තියට අනුව බස් ගාස්තු ඉහළ දැමීමට කටයුතු නොකළහොත් ලබන 20 වැනිදායින් පසු වෘත්තීය ක්‍රියා මාර්ගයකට යන බව බස් සංගම් කියයි.

ජාතික බස් ගාස්තු සංශෝධන ප්‍රතිපත්තියට අනුව ජුලි 01 වැනිදා සිට බස් ගාස්තු වැඩි නොවිම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගන්නා බව එම සංගම් පෙන්වා දෙයි.