(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ විශ්වාසභංග විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් වන ඡන්ද විමසීම අද (11) පස්වරුවේ සිදු කිරිමට නියමීතය.
එම විශ්වාසභංග විවාදයේ පළමු දිනයට ඊයේ (10) විවාදයට ගත් අතර අද (11) එම විවාදයේ දෙවන දිනයයි.
අප්‍රේල් 21 ප්‍රහාරය එල්ල වීමට පෙර සහ පසු ආණ්ඩුව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අපොහොසත් වීම පදනම් කර ගනිමින් මෙම විශ්වාසභංගය ඉදිරිපත් කෙරුණි.








