FAST NEWS

24×7 Around the Globe

දයාසිරි කාරක සභාව හමුවේ සාක්ෂි දීම ආරම්භ කරයි

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ)  – ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බැලෙන විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීම ආරම්භ කර ඇති බව අප වාර්තාකරු කියයි.

මීන් පෙර පසුගිය 28 වනදා කළ කැදවීමට මන්ත්‍රීවරයා තේරීම්කාරක සභාව හමුවට පැමිණියේ නැත.

නැගෙනහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාද අද (10) තේරීම් කාරක සභාව හමුවට කැඳවා තිබේ.