FAST NEWS

24×7 Around the Globe

සිසු පාගමනක් හේතුවෙන් නුගේගොඩ අවට දැඩි තදබදයක්

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  විශ්ව විද්‍යාල සිසුන්ගේ පාගමනක් හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ නුගේගොඩ හා දෙල්කඳ අවට මේ වන විට (1.30) දැඩි රථ වාහන තදබදයක් පවතින බව පොලිස් මාධය ප්‍රකාශක කාර්යාලය පවසයි.