(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඇවන්ගාඩ් සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ‘‘රක්නා ලංකා‘‘ ආයතනයේ සභාපති වික්ටර් සමරවීර මහතා ලබන 19 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය අද (9) නියෝග කර තිබේ.
වික්ටර් සමරවීර මහතා ඊයේ (08) දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ බාර වීමෙන් පසු මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකශකවරයා පැවසීය.








