FAST NEWS

24×7 Around the Globe

පළාත් කීපයකට අද (09) සිට වැසි ඇදහැලෙයි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිවයිනට බලපා තිබූ කාළගුණයේ වෙනස් වීමක් අද (09) දින සිට අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

සබරගමුව, මධ්‍යම, බස්නාහිර හා වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් , දිවයිනේ සෙසු ප්‍ර‍‍දේශවල විශේෂයෙන් නැගෙනහිර, උතුරු මැද හා ඌව පළාත්වල තැනින් තැන පස්වරු 2 න් පමණ පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.