FAST NEWS

24×7 Around the Globe

වෙලේ සුදාගේ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි අවසන්

හෙරොයින් ළඟ තබාගැනීම හා ජාවාරම් කිරීම සම්බන්ධයෙන් වෙලේ සුදාගේ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි ලබාගැනීම අද(8) අවසන් කෙරිණි. කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ලබන 15 වැනිදාට විත්තියේ දේශන සඳහා අවසර ලබාදුන්නේය.

පැමිණිල් පාර්ශ්වයෙන් කරුණු දැක්වූ නීතිඥවරු වෙලේ සුදා වැරදිකරු කරන්නැයි උසාවියෙන් ඉල්ලා සිටියහ.