FAST NEWS

24×7 Around the Globe

නව වැනි සාක් චිත්‍රපට උළෙලේ හොඳම නිළිය අනෝමා ජනාදරී

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – නව වැනි සාක් චිත්‍රපට උළෙලේ හොඳම නිළියට හිමී සම්මානය සංජීව පුෂ්පකුමාරගේ නිර්මාණය කළ දැවෙන විහඟුන් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑ අනෝමා ජනාදරී මහත්මියට හිමිවිය.

ජූලි 02වැනි දින සිට පැවති සාක් චිත්‍රපට උළෙල ඊයේ(07) නිමාවට පත්විය.

එම චිත්‍රපටය සංස්කරණය කළ අජිත් රාමණායකට හොඳම සංස්කරණයට හිමි සම්මානය ලැබුවේය.