FAST NEWS

24×7 Around the Globe

ඇවන්ට්ගාඩ් සභාපති ඇතුළු 08 ක් වහා අත්අඩංගුවට ගන්නැයි නීතිපති දන්වයි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –   ඇවන්ට්ගාර්ඩ් සිදුවීමට අදාළව සැකකරුවන් ලෙස නම් කර සිටින එම සමාගමේ සභාපති, නිශ්ශංක සේනාධිපති ඇතුළු 08 දෙනෙකු වහාම අත්අඩංගුවට ගන්නැයි නීතිපති දප්පුල ද ලිවේරා මහතා වැඩ බලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට දැනුම් දී තිබේ.

පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යමින් රජයට මූල්‍යමය පාඩුවක් සිදුකිරීමට එරෙහිව මොවුන්ට එරෙහි චෝදනා එල්ල වෙයි.