(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රේෂ්ඨාධිකරණය මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම ඔක්තෝබර් මස 30 වනදා දක්වා අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වු මුලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.








