(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඊයේ (03) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ දුම්රිය වර්ජනය අවසන් කිරීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර ඇත.
ඒ ප්‍රවාහන අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.
බීමත් සේවකයෙකුට එරෙහිව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ගනු ලැබූ විනය පියවරක් වළක්වාලීමට ප්‍රවාහන අමාත්‍යාංශයෙන් අඛන්ඩව සිදුවන බලපෑම්වලට විරෝධය පළ කරමින් දුම්රිය වෘත්තිය සමිති 60 ක් පමණ එක්ව මෙම වර්ජනය ආරම්භ කළහ.








