FAST NEWS

24×7 Around the Globe

වෘත්තීය සමිති හදිසි වර්ජනයකට යති

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට ප්‍රවාහන අමාත්‍යාංශයෙන් සිදුකරන බලපෑම වහාම නවත්වන්නැයි ඉල්ලා අද (03 රාත්‍රී 12.00 සිට දුම්රිය වැඩවර්ජනයක් සිදුකිරීමට දුම්රිය වෘත්තීය සමිති සැලසුම් කර ඇති බව එම වෘත්තීය සමිති කියයි.

අමාත්‍යාංශ බලධාරීන් විසින් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට රාජකාරී කටයුතු සිදුකළ නොහැකි ලෙස බලපෑම් සිදුකරන බවද වෘත්තීය සමිති කියයි.