FAST NEWS

24×7 Around the Globe

ජුලි 05 සිට බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනිමේ මෙහෙයුමක්

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ජුලි මස 05 වැනිදා සිට මාසය කාලයක් දිවයින පුරා බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනිමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා අද (03) මාධ්‍ය වෙත සඳහන් කළේය.