(ෆාස්ට් නිව්ස් – කොළඹ) – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ජාතික රෝහලට ගොස් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් සිදුවු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා එ මහතාව අද (02) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට කැඳවා තිබුණි.








