(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ශ්‍රි ලංකාවට කිලෝමීටර 1400 දුරින් වු නිරිත දිග ඉන්දියානු සාගර කලාපයේ මැග්නිටියුඩ් 5.8 ප්‍රබල භුකම්පනයක් සිදුවි ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ශ්‍රී ලංකා වේලාවෙන් අද (02) පස්වරු 02.44 ට පමණ මෙම භුකම්පනයක් සිදුන ඇති බවත් පැවසේ.








