FAST NEWS

24×7 Around the Globe

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සහහ මීලට අභ්‍යාස පොත්

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  අධ්‍යාපන අමාත්‍යාංශයේ විවෘත කර ඇති විශේෂ කුටියකදී, රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ අභ්‍යාස පොත් සහන මිලට ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

එහිදී සියලු අභ්‍යාස පොත් වට්ටම් සහිතව සහන මිලට ලබාගත හැකි බවයි අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.