(ෆාස්ට් නිව්ස් – කොළඹ) – චීනයෙන් දුම්වැටි ආනයනය කිරීම නවත්වන බව, අද (02) පැවති කැබිනට් මණ්ඩලය රැස්විමේදි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ප්‍රකාශ කර ඇති බව කැබිනට් මණ්ඩල ආරංචි මාර්ග කියයි.
ශ්‍රී ලංකාවේ රැකියාවන්හි නියතු හා පදිංචිව සිටින චීන ජාතිකයන් වෙනුවෙන් මෙසේ චීන දුම්වැටි ආනයනය කෙරුණු බවත් හෙතෙම පවසා ඇති බව කියැවෙයි.






