(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ආගමික අන්තවාදය පරාජය කරමින් රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ සකස් කළ යෝජනා මාලාව අද (02) පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් අතිපූජ්‍ය මල්වතු පාර්ශයේ මහ නාහිමියන් වෙත පිළිගැන්වීමට නියමිතයි.
ජාතිවාදය පරාජය කරමින් ජාතික ආරක්ෂාව සහ ජාතික සමගිය ඇති කිරීමට අදාල යෝජනා මෙම යෝජනා මාලාවට ඇතුලත් කර තිබේ.








