(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව ජුලි 10 හා 11 වැනිදා විවාදයට ගැනීමට නියමිත බව ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් විජිත හේරත් මහතා දොම්පේ පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත පැවැසීය.
ජනතා විමුක්ති පෙරමුණ මෙම විශ්වාසභංග යෝජනාව කථානායක කරු ජයසූරිය මහතාට භාර දුන්නේය.








