FAST NEWS

24×7 Around the Globe

හදිසි නීතිය දිර්ඝ කිරිම සම්මතයි

 

( ෆාස්ට් නිව්ස් | කොළඹ) – හදිසි නීතිය මාසයකින් දීර්ඝ කිරීමේ යෝජනාව විවාදයෙන් අනතුරුව අද (27) පාර්ලිමේන්තුවේදී සම්මත විය.

එම ගැසට් නිවේදනය ඉකුත් 22 වැනිදා නිකුත් කෙරිණි.