FAST NEWS

24×7 Around the Globe

මහින්දානන්දට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු පවරයි

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  රුපියල් මිලියන 53 ක කැරම් බොර්ඩ් මීලට ගැනීමක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගෙට එරෙහිව අල්ලස් කොමීසම විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු පවරා තිබේ.