FAST NEWS

24×7 Around the Globe

පස් කණ්ඩියක් කඩා වැටීමෙන් දෙදෙනෙකු මරුට

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රක්වාන – පොතුපිටිය මහා විද්‍යාලයේ ඉදිකිරීමක් අතරතුර පස් කණ්ඩියක් කඩාවැටීමෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.

තවත් දෙදෙනෙකුත් මෙම අනතුරට ලක්ව ඇති අතර , ගොඩනැගිල්ලක් ඉදිකිරිම සඳහා අත්තිවාරම කපමින් සිටියදී ඔවුන් මෙම අනතුරට ලක්ව ඇති බව සඳහන් වේ.