(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාර්ලිමේන්තුව අද පෙරවරු 10.30 ට රැස්වීමට නියමිතව ඇති අතර , හදිසි නීතිය තවත් මාසයකින් දීර්ඝ කිරීමට අදාල පාර්ලිමේන්තු විවාදය එහිදී පැවැත්වෙනු ඇත.
මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවෙමින් ජනාධිපතිවරයා ඊයේ සඳහන් කලේ තවත් එක් අවස්ථාවකදී පමණක් හදිසි නීතිය දීර්ඝ කෙරෙනු ඇතැයි තම විශ්වාසය බවයි.








