FAST NEWS

24×7 Around the Globe

නේවී සම්පත් යළි රිමාන්ඩ්

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  පුද්ගලයන් 11 දෙනෙකු අතුරුදන් කළැයි කියන සිද්ධියට අදාළව චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් නේවී සම්පත් ලබන 03 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (26) නියෝග කළේය.

එමෙන්ම එම සිද්ධියට අදාළව විමර්ශන අවසන් අදියරේ පවතින බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට දැනුම් දෙනු ලැබිය.