(ෆාස්ට් නිව්ස් – කොළඹ) – පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව හමුවේ යුධ හමුදාපති ලුතිතන් ජනරාල් මහේෂ් සේනානායක මහතා හෙට (26) දිනයේදි පෙනි සිටිමට නියමීත බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.
කෙසේ වෙතත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා ප්‍රකාශ කර සිටියේ දැනට සක්‍රීය සේවයේ යෙදී සිටින කිසිදු බුද්ධි අංශ හෝ ආරක්ෂක අංශ නිළධාරියෙකු අදාල තේරිම් කරක සභාව හමුවට ඉදිරිපත් නොකරන බවය.








