FAST NEWS

24×7 Around the Globe

කළුතර වෛද්‍යවරුන් වැඩ වර්ජනය අවසන් ‍කරයි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) -කළුතර දිස්ත්‍රික්කයේ සියලුම රජයේ රෝහල්වල ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය මේ වන විට අවසන් කර ඇත.

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය විසින් ඊයේ (24) දහවල් 12 ට මෙම වර්ජනය ආරම්භ කරනු ලැබීය.

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව කළුතර රෝහලේදි මහජන විශ්වාස භංගයක් අත්සන් කරමින් සිටියදී එම ස්ථානයට පැමිණි පිරිසක් වෛද්‍යවරුන්ට පහරදීමට තැත් කළ බවට චෝදනා කරමින් වෙද්‍ය නිළදාරින්ගේ සංගමය මෙම වර්ජනය ක්‍රියාත්මක කළහ.