FAST NEWS

24×7 Around the Globe

මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක්

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ)  –  ඡන්ද හිමි නාමලේඛණ ප්‍රතිශෝධන අයදුම්පත් කඩිනමින් සම්පූර්ණ කර ග්‍රාම නිලධාරීන්ට යොමු කරන ලෙසත් , එම ඉල්ලුම් පත්‍රයේ ඇති තොරතුරු නිවැරදිව සම්පූර්ණ කිරීමට ජනතාව කටයුතු කළ යුතු බවත් මැතිවරණ කොමිෂන් සභාව  ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.