FAST NEWS

24×7 Around the Globe

බැටික්ලෝ කැම්පස් රජයට ගන්නැයි පාර්ලිමේන්තුවට ඒකමතික යෝජනාවක්

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බැටික්ලෝ කැම්පස් ආයතනය හදිසි නීතිය යටතේ රජයට පවරා ගන්නැයි අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ඒකමතිකව පාර්ලිමේන්තුවට යෝජනා කර තිබේ.