FAST NEWS

24×7 Around the Globe

බස්නාහිර සහ වයඹ නව මහ ඇමතිවරු ජනපති ඉදිරියේ දිව්රුම් දෙති.

බස්නාහිර මහ ඇමතිවරයා ලෙස ඉසුර දේවප්‍රිය මහතා සහ වයඹ මහ ඇමති ලෙස ධර්මසිරි දසනායක මහතා ජනාධිපති මෛත්‍රීපාල මහතා ඉදිරියේ දිවුරුම් දුන් බවට ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.