(ෆාස්ට් නව්ස් | කොළඹ) – පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල ලබාදීමේදී ලකුණු ලබා දෙන නමුත් ලකුණු පදනම් කරගනිමින් ශ්‍රේණි ලබාදීමක් සිදු නොකරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.
ඒ අනුව දිවයිනෙන් පළමුවැනියා, දෙවැනියා සහ තෙවැනියා ආදි වශයෙන් සිසුන් වර්ග කිරීම යහපත් දෙයක් නොවන බවත් අමාත්‍යවරයා පවසයි.








