FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තුව අවට දැඩි වාහන තදබදයක්

(ෆාස්ට් නව්ස් | කොළඹ)  – මේ වන විට උක් ගොවීන් පිරිසකගේ විරෝධතවක් හේතුවෙන් බත්තරමුල්ල පාර්ලිමේන්තු වටරවුම අවට දැඩි රථ වාහන තදබදයක් පවතින බව පොලිසිය දැනුම් දෙයි.