FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලනිපයෙන් පැමීණි අය ගැන තීරණ ගැනිමේ බලය පක්ෂ නායකත්වයට

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  එක්සත් ජාතික පක්ෂයට මෑතකදී සහය පළ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයින්ට ආසන සංවිධායක ධුර පැවරීම ඇතුළු ඔවුන්ගේ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් තීරණ ගැනීමේ බලය පක්ෂ නායකත්වය වෙත පැවරීමට අද (19) පෙරවරුවේ සිරිකොත පක්ෂ මුලස්ථානයේදි පැවති රැස්විමේදී තීරණය කර ඇත.