FAST NEWS

24×7 Around the Globe

යාන්ත්‍රික කියත් ආනයනය තහනම් කිරිමට අනුමැතිය

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – යාන්ත්‍රික කියත් ආනයනය තහනම් කිරිමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමීව තිබේ.

පරිසර විෂය භාර අමාත්‍යවරයා වශයෙන්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ (18) කැබිනට් මණ්ඩලයෙ වෙත මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.