FAST NEWS

24×7 Around the Globe

නව බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ වැඩ කටයුතු අරඹයි

නව බුද්ධශාසන අමාත්‍යවරයා ලෙසින් පත් කෙරුණු අධිකරණ ඇමති අධිනීතිඥ විජයදාස රාජපක්ෂ මහතා සුබ මොහොතින් බුද්ධ ශාසන අමාත්‍යාංශයේ වැඩ කටයුතු ආරම්භ කළේය.

මෙම අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ දයා ගමගේ ,ගයන්ත කරුණාතිලක, සජිත් ප්‍රේමදාස යන අමාත්‍යවරුන්ද නිලධාරිහු රැසක් ද සහභාගී වූහ.