(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් පුද්ගලයින් 29 දෙනෙකුගෙන් මේ වන විටත් ප්‍රශ්න කරමින් සිටින බව, පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ප්‍රකාශ කරයි.
ඉන් 15 දෙනෙකුට අධික පිරිසක් මෙම ත්‍රස්ත ප්‍රහාරයට සෘජුව සම්බන්ධ වී ඇති බවට මේ වන විට අනාවරණ වී ඇති බවත් , ඔවුන් කාත්තණ්කුඩිය සහ කොළඹ ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේය.








