FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලනිප හා ශ්‍රීලපොපෙ අතර සාකච්ඡාව කල් යයි (update)

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – නව සන්ධානයක් ගොඩනැගීම උදෙසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අද (17) පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව කල් දමා ඇති බව පොදුජන පෙරමුණ කියයි.

නිදහස් පක්ෂයේ ඉල්ලීම මත මෙම සාකච්ඡාව මේ මස 26 වැනිදා පස්වරු 04 ට පැවැත්වීමට දෙපාර්ශවයම එකඟතාවයකට පැමිණි බවද පැවසේ.


ශ්‍රීලනිප හා ශ්‍රීලපොපෙ අතර තවත් සාකච්ඡාවක් අද (17)

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – නව සන්ධානයක් ගොඩනැගීම උදෙසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සාකච්ඡා මාලාවේ තවත් සාකච්ඡාවක් අද (17) පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වෙයි.

මෙම සාකච්ඡා මාලාව මාර්තු 14 වනදා ආරම්භ වූ අතර, පසුගිය 07 වනදා පැවැත්වුණේ එහි පස්වැන්නයි.