(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බදුල්ල, ගඟබඩ පාර ප්රදේශයේදී හෙරොයින් ග්රෑම් 4 යි මිලිග්රෑම් 925 ක් සමඟ කාන්තාවක සහ පිරිමි පුද්ගලයෙකු පොලීසිය ඊයේ රාත්රියේ අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුගේ වයස 29ක් සහ සැකකාරියගේ වයස අවුරුදු 27 ක් වන අතර මොවුන්ව අද (16) බදුල්ල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.








