FAST NEWS

24×7 Around the Globe

බොරැල්ල පොලිස් වසමේ මාර්ග කිහිපයක රථවාහන ධාවනය සීමා කෙරේ

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – බොරැල්ල පොලිස් වසමේ ජල නල එළීමේ ව්‍යාපෘතියක් හේතුවෙන් මාර්ග කිහිපයක රථවාහන ගමනා ගමනය සීමා කිරීමට පියවර ගෙන ඇතැයි පොලිස් මුලස්ථානය නිවේදනය නිකුත් කරමීන් සඳහන් කරයි.

එම නිවේදන පහතින්